April 25, 2024

සුපිරි පහසුකම් සහිත ‘ස්මාර්ට්‘ බස් නැවතුම්පොළක් කොළඹට (PHOTOS)

ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි. 

කොළඹ නගර ශාලාව අසල (ටවුන් හෝල්) 138 බස් මාර්ගය ආවරණය වන නැවතුම්පොළට අනුබද්ධව මෙම බස්නැවතුම ඉදිකර ඇත.

මෙම බස් නැවතුම්පොළට පැමිණෙන මගීන්ට නොමිලේ වයිෆයි තාක්ෂණය භාවිත කළ හැකි අතර ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් මගින් නොමිලේ ශීත කළ බීම වර්ග ලබාගැනීමට ද හැකියාව ලැබේ. ඒ සඳහා ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා ලැබෙන කේත අංකය භාවිත කළ හැකිය.

මගීන්ට තම ජංගම දුරකථන ආරෝපණය කර ගැනීමේ අවස්ථාව ද මෙම බස් නැවතුම්පොළේ දී හිමිවේ. 

Image may contain: 4 people, people standing and outdoor

Image may contain: 5 people, people smiling, screen and outdoor

Image may contain: 2 people, people smiling, people standing

Image may contain: one or more people and phone

Image may contain: 9 people, people standing and outdoor

Image may contain: 4 people, people standing and outdoor

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 March 2017 01:23