March 29, 2024

ටොයොටා නවතම සුපිරි මෝටර් රථය එළිදකී - මෙරට මිල ගණන් මෙන්න

TOYOTA LANDCRUISER නවතම රථය වෙළදපොලට නිකුත් වී තිබේ.

TOYOTA LANDCRUISER  SPORTS LINE 2017 ලෙස එම රථය නම්කර ඇත.

මෙම මෝටර් රථයේ සියලුම විදුලි පහන් LED බල්බ වලින් සමන්විත අතර ගියර් 8 කින් සමන්විත මෙම මෝටර් රථයට airbags 10 ක් ඇතුළත් වේ.

මෙහි  මගීන් 8 කට ගමන් කර හැකි අතර ආසන පේලි තුනක් මෙහි අන්තර්ගත වේ.

මෙම මෝටර් රථය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4 ඉක්මවන බව වාර්තා වේ.

Rate this item
(0 votes)