April 20, 2024

රේන්බෝ පැෂන් මහරගමට

රේන්බෝ පැෂන් ආයතනයේ නවතම ශාඛාව පසුගියදා මහරගම ගුරු විදුහල ඉදිරිපිට අංක 173 ස්ථානයේදී උත්සවාකරයෙන් විවෘත විය.

මහරගම සහ ඒ අවට ප්‍රදේශවාසින්ගේ සියලුම නිමි ඇදුම් අවශ‍්‍යතාවයන් එකම වහලයක් යටදී ඉතාමත් සාධාරණ මිලකට ලබා ගැනීමට මෙහිදි අවස්ථාව සැලසෙනු ඇති අතරම නවීන විලාසිතාවේ ඇදුම් පැලැදුම් සියල්ලක්ම රේන්බෝ පැෂන් වෙතින් ඔබට් ලබා ගත හැකි බව එම කළමණාකාරීවය සඳහන් කරයි. 

රේන්බෝ පැෂන් ප්‍රධාන ශාඛාව බත්තරමුල්ල නගරයේ පිහිටා ඇත.

Rate this item
(0 votes)