April 19, 2024

රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ විදෙස් ආයෝජකයන්ට විවෘත කරයි

February 25, 2017

රජයේ සුරැකුම්පත් වෙළෙඳපොලට විදේශීය ආයෝජකයන්ට බාධාවකින් තොරව පිවිසීම සඳහා දේශීය නීති හා නියාමන රාමුවක් සකසන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි. 

රජයේ සුරැකුම්පත් විදේශ ආයෝජකයන් අතර ජනප්‍රිය කරවීමේ අරමුණෙන් යුරෝ නිෂ්කාශන පහසුකම ලබාගැනීමට මෙම පියවර ගැනෙන බවත් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 February 2017 12:44