April 19, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

දේශීයව නිෂ්පාදනයවන ජෛව පොහොර හඳුන්වා දේ

පරිසර හිතකාමී 100% ක් ස්වාභාවික හා රසායනික ද්‍රව්‍යවලින් තොර දේශීයව නිෂ්පාදිත ජෛව පොහොර හඳුන්වාදීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 06 වැනිදා සිදු විය.

ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය සමඟ එක්ව කටයුතු කරමින් තේ වගාවේ තවාන් සඳහා ජෛව පොහොර භාවිත කරමින් සිදු කළ පර්යේෂණ වල සාර්ථකත්වය මත තේ කර්මාන්තය සඳහා ජෛව පොහොර නිර්දේශ වී ඇත.

 රසායනික පොහොර භාවිතයෙන් හානිවී ඇති ශ්‍රී ලාංකීය පසට නැවුම් බලාපොරොත්තුවක් ගෙනෙමින් දේශීයව නිෂ්පාදිත ජෛව පොහොර හඳුන්වාදී තිබේ.

Rate this item
(0 votes)