March 29, 2024

උත්සව සමයේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව

එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය සහ වෙනත් සියලූ ද්‍රව්‍ය හිඟයකින් තොරව සාධාරණ මිලට ලබාදෙන බව ලංකා සතොස පවසයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ලබාදුන් උපදෙස් අනුව ඊට අවශ්‍ය සියලූ කටයුතු සුදානම් කර තිබේ. 

ලංකා සතොස නිලධාරීන් සහ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අතර හමුවක් ඉකුත් 21 වැනිදා පැවැත්විණි.

 

 

Rate this item
(0 votes)