April 25, 2024

අර්තාපල් බීජ ආනයනය නැවතීමට පියවර..


2016 වසර වනවිට අර්තාපල් බීජ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අර්තාපල් වගාවේදී වැයවන වියදමෙන් සියයට 50 ක්ම බීජ සඳහා වැයවන අතර එම තත්ත්වය සැළකිල්ලට ගෙන වැඩි වශයෙන් දේශීය අර්තාපල් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නංවනු ඇති.

ඒ අනුව 2016 වසර වනවිට රටට අවශ්‍ය  අර්තාපල් බීජ රට තුළම නිෂ්පාදනය කරගත හැකි බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

Rate this item
(0 votes)