March 29, 2024

"කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ" ජූනි 20 වැනි දා සිට..

ගොඩනැඟිල් ද්‍රව්‍ය, යන්ත්‍රොපකරණ, ඉදිකිරීම් සහ ගෘහ අලංකරණ යන ක්ෂේත්‍රයන් හී ව්‍යාපාරිකයන්ගේ ප්‍රදර්ශනයක් වන "කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ" 2014 ප්‍රදර්ශනය මේ මස 20, 21, 22, යන තෙදින කොළඹ BMICH හී සිරිමාවෝ බණ්ඩාරණායක පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ සේවා අංශයන් හී දැවැන්ත සමාගම් රැසකගේ සහභාගීත්වයෙන් සංවිධානය වන මෙම ප්‍රදර්ශනය උදෑසන දහයේ සිට රාත්‍රී නවය දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Rate this item
(0 votes)