March 28, 2024

මාතර දෙල්වලට දඹුල්ලෙන් හොඳ ඉල්ලුමක්

මාතර දෙල් සඳහා දඹුල්ලේ දී ඉහළ ඉල්ලුමක් පවතින බව අප වාර්තාකරු පවසයි.

18 වැනිදා උදෑසන මාතරින් දෙල් ලොරි 20 ක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ තිබේ.

දෙල් ගෙඩියක තොග මිල රුපියල් 40 සිට 60 දක්වා පවතින අතර දඹුල්ලේම සිල්ලර වෙළෙඳපොලේ දෙල් ගෙඩියක මිල රුපියල් 80 ත් 100 ත් අතර පවතී.

කාංචන කුමාර ආරියදාස 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 June 2014 08:52