April 23, 2024

මාගම්පුර වරායේ ප්‍රගතිය මෙන්න..

නැව් ගබඩා මෙහෙයුම් කටයුතුවලදී හම්බන්තොට - මාගම්පුර වරාය ඉහළ ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

ගත වූ මාස 5 ක කාලය තුළ ටොන් 72,612 ක නැව් භාණ්ඩ එහිදී මෙහෙයවා ඇති බව සඳහන්. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 736 ක වර්ධනයක්. මාගම්පුර වරායේ ඉන්ධන මෙහෙයුම් කටයුතු ද මේ මස 22 වැනිදා ආරම්භ වනවා.

Rate this item
(1 Vote)