April 20, 2024

කොටස් වෙළඳපොලේ 6% ක වර්ධනයක්.

2014 වසරේ පළමු වැනි මාස 5 අවසානයේදී, 2013 වසරේ මුල් මාස 5ට සාපේක්ෂව කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව, 2014 මැයි 30 වැනිදා වනවිට සියලු කොටස් මිල දර්ශක අගය 5.9% ක වර්ධනයක් සටහන් කරමින් ඒකක 6263.46 ලෙස සටහන් වූ අතර S & P ශ්‍රී ලංකා 20 දර්ශකය 5.8% වර්ධනයක් සටහන් කරමින් ඒකක 3454.61 ක් ලෙස සටහන් විය.

Rate this item
(1 Vote)