April 25, 2024

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැනුවත් කරයි.

ශ‍්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා වැඩමුළු පැවැත්වීම ආරම්භ කර තිබෙනවා. එහිදී ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ප‍්‍රාග්ධනය රැස් කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මූලික දැනුමක් ලබාදෙනු ඇති.

මෙම කාර්ය සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දැනට සළකා බලමින් තිබෙන නව ක‍්‍රමවේදයන් පිළිබඳවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැනුවත් කෙරෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 June 2014 09:22