April 19, 2024

කුරුඳු නිමි ද්‍රව්‍යය ලෙස අපනයනය කෙරේ

කුරුඳු ඍජු ව අපනයනය නොකොට අගය එකතු කර නිමි ද්‍රව්‍යය ලෙස අපනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවදානය යොමු වී තිබේ.

ජාතික කුරුඳු පර්යේෂණ ආයතනයේ මැදිහත්වීම මත ඊට අවශ්‍ය පර්යේෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කුරුඳු පිටි සහ කුරුඳු තෙල් ආශ්‍රිත නිෂ්පාදන මෙලෙස අපයනය කිරීමට නියමිතයි.

 

Rate this item
(0 votes)