April 20, 2024

පාසැල් දරුවන්ගේ දැනුම වැඩුමට ටෝකියෝ සිමෙන්ති සමූහය එක්වෙයි.

ටෝකියෝ සිමෙන්ති සමූහය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව අවබෝධතා ගිවිසුමකට එළඹී තිබේ. Quiz 2014-Season 2 වන එම අවබෝධතා ගිවිසුම මගින් දිවයින පුරා පිහිටි පාසැල් තුළ දැනුම වර්ධනය කෙරෙන ප්‍රශ්න විචාරක වැඩසයහන් පැවැත්වෙනු ඇති.

අවබෝධතා ගිවිසුමට එළඹීම බත්තරමුල්ල,ඉසුරුපායේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ එස්.ආර් ඥානම් මහතා අතර සිදුවිය.

 

Rate this item
(0 votes)