April 19, 2024

ලොකු ලුනු තහනම් කරයි

2016 වසර වනවිට ලොකු ලූනු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය අවධානය යොමුකර ඇත. ඒ අනුවමුලතිව්, වව්නියාව, හම්බන්තොට, මොනරාගල, අම්පාර යන ප්‍රදේශවල ලොකු ලූනු වගාව මේ වසරේ සිට වැඩිදියුණු කිරීමට නියමිතය.ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූනු පරිභෝජනය මෙට්‍රික්ටොන් දෙලක්ෂ විසිදහසක් වුවද මේ වන විට මෙරට  නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසකට ආසන්න ප්‍රමාණයක්  පමණි.

Rate this item
(0 votes)