April 19, 2024

CIC සමූහ ව්‍යාපාරයේ නව සභාපති හර්ෂ අමරසේකර

CIC සමූහ ව්‍යෘපාරයේ නව සභාපතිවරයා ලෙස හර්ෂ අමරසේකර මහතා පත් කර ඇත. හිටපු සභාපති ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා පසුගිය වර්ෂ අවසානයේ විශ්‍රාම ගිය අතර එදින සිට මේ දක්වා සභාපති තනතුරේ වැඩ බලන ලද්දේ ද හර්ෂ අමරසේකර මහතායි. ජනාධිපති නිතීඥවරයෙකු ද වන ඔහු 2005 වසසේ සිට CIC සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේද කටයුතු කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 May 2014 09:50