April 25, 2024

කොමර්ෂල් බැංකුවට රුපියල් බිලියන 03 ක බදු පෙර ලාභයක්

2014 මාර්තු මස 31 වැනි දා අවසන්වන මාස 03 ක කාලය තුළ දී කොමර්ෂල් බැංකුව එක් කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීමට ප්‍රථම රුපියල් බිලියන 3.897 ක මෙහෙයුම් ලභයක් වාර්තා කර ඇත.

එව 2013 වසරේ ප්‍රථම කාර්තුව සමග සැසඳීමේ දී 4.73% ක වර්ධනයකි.

එක් කළ අගය මත බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු ගෙවීමෙන් අනතුරු ව 2014 වසරේ මුල් කාර්තුවේ දී කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 3.291 ක ලාභයක් වාර්තා කර ඇති අතර එය 2013 වසරේ මුල් කාර්තුව හා සසඳා බැලීමේ දී 1.88% ක වර්ධනයකි.

Rate this item
(0 votes)