April 26, 2024

සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය මහපොළ ලොටෝ

සාම්ප්‍රදායික ලොතරැයි කලාවෙන් වෙනස් වූ විශේෂ ලොතරැයි පතක් ලෙස මහපොළ ලොටෝ ලොතරැයි පත හැඳින්විය හැකි ය.

සතියක් පාසා ලක්ෂ 1,500 ක් පමණ වූ අති විශාල ජය මල්ලක් ඇතුළු විස්මිත මුදල් ත්‍යාග රැස් පිරිනැමීම එමගින් සිදු වේ.

දේශීය අධ්‍යාපනයේ ප්‍රගමනය සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන මහපොළ ලොටෝ උපයන ආදායමින් වැඩි ප්‍රමාණයක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට බැර කෙරේ.

Rate this item
(0 votes)