March 29, 2024

ටූනා මත්ස්‍ය සමුළුව ශ්‍රී ලංකාවේ දී 

18 වැනි ජාත්‍යන්තර ටූනා මත්ස්‍ය සමුළුව එළැඹෙන ජුනි 01 වැනි දා සිට 05 වැනි දා දචක්වා දෙවැනි වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ.

එම සමුළුව සඳහා රටවල් 31 කින් නියෝජිතයින් 250 දෙනෙක් පමණ සහභාගීවීමට නියමිතයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීමක් අනුව 2011 වසරේ දී එම සමුළුව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ  දී පැවැත් විය.

Rate this item
(0 votes)