April 23, 2024

සමුපකාර රක්ෂණ සමාගමට සම්මානයක්

සමුපකාර රක්ෂණ සමාගම පසුගිය දා ජර්මනියේ, ෆ්‍රැන්ක්ෆැර්ට් නුවර පැවති වාර්ෂික Arch of Quality and Technology 2013 සම්මාන උලෙළේ දී හොඳ ම රක්ෂණ සමාගමට හිමි “Diamond“ සම්මානය හිමි කර ගෙන තිබේ.

එම අවස්ථාවට එම සමාගමේ සභාපති ලලිත් ඒ පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් නාරංගොඩ යන නිලධාරීහු සහභාගී වූහ.

එම සම්මානය මගින් සමාගමේ අඛණ්ඩ වර්ධනය, කළමනාකරණ ක්‍රියායාවලිය, සාමාජීය දායකත්වය ආදී විවිධ අංශ තුළින් ලද සාර්ථකත්වය සහ දායකත්වය ඇගයීමට ලක් ව ඇත.

Rate this item
(0 votes)