April 20, 2024

රැකියා පොළක් හෙට 

මිනිස් බල හා රැකියා පිළිබඳ දෙපාර්තමේන්තුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක් ව සංවිධාන කරන රැකියා පොළ හෙට පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා සිංහල මහා විදුහලේ දී පැවැත් වේ. 

එම අවස්ථාව සඳහා විවිධ දෙපාර්තමේන්තු නිලධාරීන් හා රැකියා උත්පාදන ආයතන ප්‍රධානීහු සහභාගිවීමට නියමිතයි.

එහි දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 කින් යෞවන යෞවනියන්ට සහභාගි වී රැකියා අවස්ථා උදාකර ගැනීමේ අවස්ථාව පවතී. 

Rate this item
(0 votes)
Last modified on Friday, 23 May 2014 15:42