April 18, 2024

HP සමාගමේ ලාභය වැඩි වෙයි 

සිය ලාභය 18% කින් වර්ධනය වී ඇති බව තාක්ෂණ දැවැන්තයෙක්වන එච්පී සමාගම (Hewlett-Packard (HP) සඳහන් කරයි.

එය ඩොලර් බිලියන 1.3 ක පමණ මුදලක් බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නොසිතූ අවස්ථවක සිය සමාගමේ වාර්තාවක් එළි දැක් වී ඇත.

එම ලාභය පසෙකලා 11,000 සිට 16,000 දක්වා අමතර සේවකයින්ගේ සේවය අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබේ.

Rate this item
(0 votes)