April 25, 2024

චීන රජයේ පරිඝණකවලට WINDOWS 8 තහනමක්? 

චීනය මයික්‍රෝසොෆ්ට් වින්ඩෝව්ස් 8 (MICROSOFT WINDOWS 8) රජයේ පරිඝණක සඳහා තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජ්‍ය ආයතනවල සිය නිපැයුම්වල බල ශක්තිය ආරක්ෂා කිරීම සඳහා බීජිං නුවර එම තහනම පනවා ඇතැයි වාර්තා වේ.

චීනයේ එම ක්‍රියා කලාපයට තමා පුදුමවන බව මයික්‍රෝසොෆ්ට් සමාගම සඳහන් කරයි.

කෙසේ වුව ද මයික්‍රෝසොෆ්ට් සමාගම තුළින් නිකුත් කළ පැරණි අනුවාද  (version) චීන ආයතන සඳහා ලබාදෙන බව මයික්‍රෝසොෆ්ට් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)