April 20, 2024

සෝනි වෙතින් නව කැමරාවක්

සෝනි ආයතනය නවත ම කැමරාවක් නිෂ්පාදනය කර තිබේ.

කුඩා ප්‍රමාණයේ කැමරාවක් වූ එම කැමරාවේ DSLR තත්ත්වය තරම් උසස් තත්ත්වයේ ඡායාරූප ලබා ගත හැකි ය.

එය තියුණු මිලිමීටර් 24 ක් කාචයකින් යුක්තවන අතර උසස් සංවේදක ද අඩංගු වේ.

Rate this item
(0 votes)