April 19, 2024

ජපානය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන සාකච්ඡාවක්

ජපානයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සෙයිජිකිහාරා මහතා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතර ආයෝජන සහ වෙළෙඳ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණ.ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති නොබොහිතෝ හොබෝ මහතා ඇතුළු ජපන් රජයේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

Rate this item
(0 votes)