April 20, 2024

ඇපල් අයිෆෝන් 6 වෙළෙඳපොලට

ඇපල් සමාගම අයිෆෝන් 6 (IPHONE 6) දුරකතනය වෙළෙඳසැල්වලට අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව වාර්තා වේ.

අඟල් 4.7 ක් සහ අඟල් 5.5 ක තිරයකින් යුක්ත ව එම දුරකතනය වෙළෙඳපොලට නිකුත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 May 2014 15:37