March 28, 2024

කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර දියුණු වෙයි

කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර දියුණු කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක ආයෝජනයක් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික අංශය සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දියුණුවක් ඇති කිරීමේ අරමුණින් එම ආයෝජනය සිදු කරන බව වාර්තා වේ.

ඒ සඳහා ණය ආධාර ලබාදීමට ශ්‍රී ලංකාවේ සියළු බැංකු සූදානමින් සිටී.

Rate this item
(0 votes)