April 19, 2024

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ සබඳතාවට අධ්‍යයන කණ්ඩායමක්  

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ආර්ථික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමට සක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීම සඳහා අධ්‍යයන කණ්ඩායමක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

දෙරට අතර ‍නිදහස් වෙළෙඳ ගිවිසුමක් හෝ වරණීය වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට සක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත අධ්‍යයයන කණ්ඩායමක් පිහිටුවීමට මේ අනුව තීරණය කර තිබේ.

 

Rate this item
(0 votes)