April 19, 2024

ලෝක බැංකුවෙන් ආධාර 

ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 147 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමැතිය හිමි ව තිබේ.

එම මුදල නගරබද ප්‍රදේශවල සිටින ජනතාවගේ ජීවිතය නගා සිටුවීම සඳහා ලබාදෙන අතර කොළඹ, මහනුවර, ගාල්ල යන ප්‍රදේශවලට එම මුදල ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය එක් ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

Rate this item
(0 votes)