April 18, 2024

අපනයන ආදායමේ වර්ධනයක් 

ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායම පසුගිය පෙබරවාරි මාසය වනවිට 5.4% කින් වර්ධනය වී ඇත.

2013 වසරේ පෙබරවාරි මාසයට අපනයන මගින් අමෙරිකානු ඩොලර් මිලියන 841 ක ආදායමක් ලැබූ බව මහ බැංකුව පෙන්වා දේ.

ආනයන වියදම 6.2% කින් අඩු වී අමෙරිකානු ඩොලර් මිලියන 1,345 ක් ලෙස සටහන් විය. 

වැඩි ම අපනයන ආදායමක් කෘෂි අංශයෙන් ලැබී ඇති අතර එය 15.3% ක වර්ධනයකි.

Rate this item
(0 votes)