April 19, 2024

නිසාන් වෙතින් නව මෝටර් රථයක්

නිසාන් 370Z නමැති නව මෝටර් රථ වර්ගයක් ඇසෝසියේටට් මෝටර්ස් පුද්ගලික සමාගම හඳුන්වා දී ඇත.

ඒඑම්ඩබ්ලිව් යූනියන් පෙදෙස ප්‍රදර්ශණාගාරයේ එය ප්‍රදර්ශණය සඳහා තබා තිබේ.

එම මෝටර් රථය ඉතතා සිත් ගන්නා සුළු මෝටර් රථයකි.

Rate this item
(0 votes)