March 29, 2024

කොකාකෝලා සහ පෙප්සිවලින් රසායනික ද්‍රව්‍යක් ඉවතට 

කොකාකෝලා සහ පෙප්සි සමාගම මතභේදයට තුඩු දෙන රසායනික ද්‍රව්‍යක් ඉවත් කරන බව සඳහන් කරයි.

මවුන්ටන් ඩිව්, ෆැන්ටා, පවරේඩ්, පෙප්සි සහ කොකාකෝලාවලින් එම රසායනික ද්‍රව්‍ය ඉවත් කරන බව වාර්තා වේ.

බ්‍රෝමිනේටට් වෙජිටබල් ඔයිල් (brominated vegetable oil) නමැති රසකාරකය එලෙස ඉවත් කර ඇත.

Rate this item
(0 votes)