April 20, 2024

ගාල්ලට අවැසි වී ගාල්ලෙන් ම 

ගාල්ල දිස්ත්‍රික්කයට අවශ්‍ය බිත්තර වී දිස්ත්‍රික්කයේ ගොවීන් මගින් ම නිපදවීමේ වැඩපිළිවෙළක් ගාල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය ආරම්භ කර ඇත.

ඒ යටතේ, මීගහගොඩ, තල්දියවත්ත ප්‍රදේශයේ, “පැරෂුට් වී වගා ක්‍රමය” යටතේ වගා කළ බිත්තර වී නිෂ්පාදන යායේ රන් අස්වනු නෙලීමේ උත්සවය පසුගිය දා පැවැත් විය.

හබරාදුව ප්‍රදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් මහතා එහි ප්‍රථම අස්වනු නෙලීම සිදු කර තිබේ.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)