April 19, 2024

යුද හමුදා වාහන පරීක්ෂාවට

ලාෆ්ස් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම පවත්වාගෙන යන “ලාෆ්ස් ඉකෝ ශ්‍රී“ වාහන දුම් පරීක්ෂණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද හමුදා වාහන 15,000 ක පමණ දුම් පරීක්ෂා කළ බව වාර්තා වේ.

බෙල්ලන්තොට පිහිටි “ලාෆ්ස් ඉකෝ ශ්‍රී“ මධ්‍යස්ථානයේ දී එම වැපිළිවෙළ ක්‍රියාත්මක විය.

Rate this item
(0 votes)