April 23, 2024

සැම්සුංග් ඇපල්ට වන්දි ගෙවයි

සැම්සුංග් ආයතනය ඇපල් ආයතනයට අමෙරිකානු ඩොලර් මිලියන 119.6 ක වන්දි මුදලක් ගෙවීමට සිදු ව ඇති බව වාර්තා වේ.

පේටන්ට් රීති උල්ලඝණය කිරීම හේතුවෙන් එම වන්දි මුදල් ගෙවීමට සිදු ව ඇති අතර අමෙරිකානු අධිකරණයක් විසින් එය නියෝග කර ඇත.

Rate this item
(0 votes)