April 20, 2024

ලංකාවේ වාර්ශික උද්ධමන අනුපාතිකය 4.9% යි

ශ්‍රී ලංකාවේ වාර්ශික උද්ධමන අනුපාතිකය 2014 අප්‍රේල් මාසයට 4.9% ක් වී ඇති බව වාර්තා වේ.

එය මාස 25 කට අවම අගයක් ලෙස පසුගිය අප්‍රේල් මාසයේ දී වාර්තා වූ බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2013 වසරේ මැයි මාසයේ උද්ධමනය ඉහළ යාමක් වාර්තා වූ අතර එය 8.8% කි.

Rate this item
(0 votes)