March 29, 2024

යාහු තුළින් යළි නව සොයා ගැනීමක් 

රූපවාහිනි කතා මාලා 02 ක් යාහු (Yahoo) වෙබ් අඩවිය ඔස්සේ සහ මොබයිල් ඇප් එකක් (mobile app) ලෙස ප්‍රචාරය කරන බව යාහු ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඇතැම් ආයතන එසේ අන්තර්ජාල සේවා සපයා ගැනීම සහ වීඩියෝ ප්‍රචාරය කිරීමට යොමුවන අතර ඉතා ඉක්මනින් සහ වඩා පහසුවෙන් ඒවා ප්‍රචාරය කර ගැනීමට හැකිවීම හේතුවෙන් ජනතාව එය භාවිත කිරීමට පෙළඹේ.

යාහුවල නවතම තාක්ෂණික ආයතනය ඩිජිටල් වීඩියෝවලින් ප්‍රථම ස්ථානය බවට පත් ව තිබේ.

Rate this item
(0 votes)