April 20, 2024

මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් අනතුරු ඇඟවීමක්

ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් බ්‍රවුසරය මගින් පෞද්ගලික ගිණුම්වලට ඇතුළත් වී අනවසරයෙන් දත්ත ලබා ගැනීමේ අවදානමක් ඇති බව එම බ්‍රවුසරය භාවිත කරන පුද්ගලයින් හට මයික්‍රෝසොෆ්ට් සමාගම අනතුරු අඟවයි.

ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් ආයතනයේ අනුවාද 06 සිට 11 දක්වා 50% කට ආසන්න ප්‍රමාණයක් ලොව වටා ජනතාව පරිහරණය කරන බව නෙට් මාර්කට් වාර්තාව පෙන්වා දේ.

මයික්‍රෝසොෆ්ට් සමාගම ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් ආයතනයේ අනුවාද 06 සිට 11 දක්වා පරිහරණය කරන පුද්ගලයින්ට පරීක්ෂාකාරීවන ලෙස දැනුම් දේ.

Rate this item
(0 votes)