April 24, 2024

සෞදි අරාබියෙන් රටඉඳි

සෞදි අරාබි රාජධානියේ අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් සවුද් රජු විසින් ශ්‍රී ලංකාවට රටඉඳි ලබා දී ඇති අතර එම රටඉඳි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා වෙත ලබා දී ඇත.

මෙට්‍රික් ටොන් 200 ක්වන එම රටඉඳි ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ලබා දුන් බව වාර්තා වේ.

Rate this item
(0 votes)