April 25, 2024

කොටස් වෙළඳපොල ඉහළට 

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ දී වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.13 ක් විය.

සමාගම් 76 ක කොටස් ඊයේ දිනයේ දී වර්ධනය වූ අතර විදේශිකයන් මිල දී ගත් කොටස්වල වටිනාකම රුපියල් මිලියන 507 කි.

Rate this item
(0 votes)