April 23, 2024

ස්වභාවික විපත්වලට පිහිටවන ප්‍රථම රට ශ්‍රී ලංකාව වෙයි 

ස්වභාවික විපත්වලට ලෝක බැංකු මුදල් යොදවන දකුණු ආසියානු ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව තේරී පත් ව තිබේ.

ස්වභාවික විපත්වලට ඩොලර් මිලියන 102 ක් එලෙස ලබා දේ.

2004 වසරේ පුද්ගලයින් 35,000 ක් පමණ ජීවිතක්ෂයට පත් කරමින් ඇති වූ සුණාමි ව්‍යසනය හේතුවෙන් රට නගා සිටුවීමට සහ සංවර්ධනය කිරීමට එලෙස මුදල් යොදවා ඇත.

Rate this item
(0 votes)