April 19, 2024

ශ්‍රී ලංකාව එම්ආර්ඕ ගිවිසුමක් අත්සන් කරයි

ශ්‍රී ලංකාව එම්ආර්ඕ (MRO) ගිවිසුම ඉන්ඩිගෝ සමග අත්සන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිගු කාලීන නඩත්තු, අලුත්වැඩියා සඳහා ඉන්ටර්ග්ලෝබ් ඇවියේෂන් ආයතනය (ඉන්ඩිගෝ) InterGlobe Aviation Limited (''IndiGo'') සමග එකඟතාවයක් ඇති කර ගෙන තිබේ.

එම ආයතනය ඉන්දියාවේ ඇති වේගවත් ම සහ දියුණු ගුවන් සේවයක් වේ.

එම එකඟතාවය අප්‍රේල් මස සිට ක්‍රියාත්මක ය.

Rate this item
(0 votes)