April 25, 2024

තෙල් හා රන් මිල ඉහළට

යුක්රේන අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපො‍ළේ බොර තෙල් හා රන් මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී තිබේ.

මෙම අර්බුදය කොටස් වෙළෙඳපොළට ද බලපෑමක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මේ අතර අමෙරිකානු බැඳුම්කර සඳහා වු ඉල්ලුම ද ඉහළ ගොස් තිබෙන අතර සුරක්ෂිත ආයෝජන‍ සඳහා අයෝජකයින් යොමු වීම ඊට හේතුව බව ද එම වාර්තා පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 March 2014 13:14