April 23, 2024

ශී‍්‍ර ලංකා ටෙලිකොම් ප‍්‍රථම FTTH බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව අරඹයි

ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම  බ්‍රෝඩ්බෑන්ඩ් පදනම වර්ධනය කරමින් හා ප‍්‍රධාන වෙළඳපොළ ආවරණය කරමින් දිවයින තුළ ප‍්‍රථම FTTH බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ආරම්භකර තිබේ.මෙම තාක්‍ෂණය ඔස්සේ  අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා හඳුන්වා දුන් විට මහල් රාශියකින් සමන්විත ගොඩනැගිලිවලටද  තත්ත්පරයට මෙගා බයිට්ස් 100 භාගත වේගයකින් අන්තර් ජාලයට පිවිසිය හැක .

  

Rate this item
(0 votes)