September 26, 2020

ප්‍රබල ඇමැතිවරයකු ඉවත් කිරීමට සුදානම්!

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරයකුගේ ඇමති ධුරය ඉවත් කිරීමට රජයේ ඉහළ පෙලේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.බොදුබල සේනා සංවිධානයටද  විරුද්ධව කටයුතු කල මෙම අමාත්‍යවරයා කලක් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කල අයෙකි.මේ වනවිට ඔහු විරුද්ධ පක්ෂ සමග සමීපව කටයුතු කරන බවටද චෝදනා එල්ලවී ඇත.ඉදිරියේදී මෙම අමාත්‍යවරයාට එරෙහිව සහෝදර අමාත්‍යවරුන් විසින්ම ප්‍රසිද්ධ වේදිකාවේ චෝදනා එල්ල කිරීමට නියමිතය.
Rate this item
(3 votes)
Last modified on Friday, 24 October 2014 09:27

Live