January 22, 2020

"නාමල්-බැසිල් එකම වේදිකාවකට ගේන්න"- රවීගෙන් අභියෝගයක්

නාමල් රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා හැකිනම් එකම වේදිකාවකට ගෙන්වන ලෙස එජාප උප නායක රවී කරුණානායක මහතා අහියෝග කරයි.පාර්ලිමේන්තුවේදී කරන ලද එම අභියෝගය පහතින් නැරඹිය හැක.
Rate this item
(1 Vote)
Last modified on Thursday, 16 October 2014 16:05