August 15, 2018

කැබිනට් සංශෝධනය ඇරඹෙයි! අලුත් ඇමැති මණ්ඩලේ මෙන්න

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් හිමිවෙනු ඇති බවට තොරතුරු වාර්තා වුවත් ඔහු ජනපති ලේකම් කාර්යාලයට පැමිණ නොමැති බව වාර්තාවේ.

නව කැබිනට් සංශෝධනය අනුව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් අමාත්‍ය විෂය පහතින්,

Updating.....

11:29 කැබිනට් සංශෝධනය අවසන්.

11:19 විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

11:18 රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

11:17 ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය

11:15 දයා ගමගේ - සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

11:10 මනෝ ගනේෂන් - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය

11:08 සාගල රත්නායක - ව්‍යාපෘති කළමනාකරණය, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

11:07 ඩී.එම්. ස්වාමිනාදන් - පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

11:06 විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය

11:02 ෆයිසර් මුස්තෆා - ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

11:01 තලතා අතුකෝරළ - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

11:00 රංජිත් මද්දුමබණ්ඩාර - නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය

10:58 කබීර් හෂීම් - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

10:53 පී. හැරිසන් - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

10:53 දුමින්ද දිසානායක - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය

10:52 මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය

10:51 එස්.බී. නාවින්න - අභ්‍යන්තර කටයුතු හා වයඹ කටයුතු

10:50 ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හා උඩරට උරුමය අමාත්‍ය

10:51 ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය

10:28 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙයි.
09:55 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙයි.
09:39 හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙයි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 02 May 2018 09:37