August 15, 2018

දිවයින පුරා හදිසි අවස්ථාවක්! ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ පතුරුවන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සියලු දෙනා සාමකාමීව කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රටේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන හදිසි තත්වය සලකා බලා මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද විශේෂ නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 March 2018 11:21