January 19, 2018

පුංචි ඡන්දයට මෛත්‍රී වැඩ ඇරඹූ පළමු ජන හමුව (PHOTOS)

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය කළ ජන හමු මාලාවේ ‘නිදහසේ ජන හමුව’ නමින් පළමු ජන හමුව ඊයේ(10) අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ දී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ශ්‍රීලනිපය සහ එජනිස නියෝජනය කරන සියලුම මැති ඇමැතිවරුන්ගේ සහ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම ජනරැලිය පැවැත්විණි.

Image may contain: one or more people, crowd and outdoor

Image may contain: one or more people, crowd and outdoor

Image may contain: 7 people, people smiling, crowd and outdoor

Image may contain: 15 people, people smiling, crowd and outdoor

Image may contain: 15 people, people smiling, crowd, tree and outdoor

Image may contain: one or more people

Image may contain: 4 people, crowd

Rate this item
(0 votes)