June 21, 2018

මම කෑගහන කොට ඔය ගොල්ලෝ කෑගහන්න - කවුද හොරා අගමැති අසයි

අද පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයේ දී විශේෂ ප්‍රකාශයක් කළ අගමැතිවරයා සිය කතාව අවසානයට පැමිණෙන විට මන්ත්‍රීවරුන්ට සදහන් කළේ

“මම කෑ ගහනකොට ඔයගොල්ලෝ කෑ ගහන්න ඈ” කියාය.

“කවුද හොරා?” යැයි විමසීය.

එවිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සඳහන් කළේ

“මහින්ද හොරා” යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 January 2018 13:28